- Engage Outreach News
Thursday, 08 January 2026
Tech Buzz SL වැඩසටහන් මාලාවේ පළමු webinar වැඩසටහන “කේතකරණය ඔබේ ජීවිතයට”
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා Tech Buzz SL වැඩසටහන් මාලාවේ පළමු webinar වැඩසටහන “කේතකරණය ඔබේ ජීවිතයට” 17 සවස 3.00 ට ZOOM ඔස්සේ ඔබට සම්බන්ද විය හැක.
මේ වැඩසටහන මෙහයවනු ලබන්නේ SLIIT ආයතනයේ පරිගණක පීඨයේ , පරිගණක පද්ධති හා ඉංජිනේරු තාක්ෂණ අංශ ප්‍රධාන ආචාර්ය Nuwan Kodagoda මහතා විසිනි. ඔබත් පහත සදහන් Link එක ඔස්සේ සම්බන්ද වී විෂයෙහි ප්‍රවීනයෙකු වන්න.
Related News
Thursday, 25 June 2026
SLIIT CODEFEST 2026 Highlights the Importance of Online...
Tuesday, 23 June 2026
SLIIT School Reach Program Empowers Students at St. Serv...
Tuesday, 23 June 2026
SLIIT Inspires Future Researchers at St. Paul's Girls' S...
Friday, 12 June 2026
SLIIT at Nalanda Girls' Central College, Minuwangoda