This wonderful programme was organized by Assistant Professor of SLIIT Computer Faculty, Dr. Janaka Wijekoon. A large group of school students participated in this programme with great interest and provided some knowledge about the internet and the technology connected through the program.
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා SLIIT News1st Tech buzz SL වැඩසටහන් මාලාවේ තෙවන සජීවී වැඩසටහන “අන්තර්ජාලය සහ එහි භාවිත – Internet of Things” – මාර්තු 18 වන දින දිවුලපිටිය ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි. මෙම හරවත් වැඩසටහන මෙහයවනු ලැබුවේ SLIIT පරිගණක පීඨයේ සහකාර මහාචාර්ය, ආචාර්ය ජනක විජේකෝන් මහතා විසිනි. පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම හරවත් වැඩසටහන හා ඉමහත් උනන්දුවකින් සම්බන්දවුනු අතර අන්තර්ජාලය සහ ඒ හා බැදුණු තාක්ෂනය පිළිබද මනා දැනුමක් මෙම වැඩසටහන ඔස්සේ ලබාදිය හැකි විය.