Link copied!
intro-image
  • Clubs and Socities

Tuesday, 10 June 2025

Poson Dansala 2025

පොසොන් පුන් පොහොය දිනය නිමිති කරගනිමින්  ‍පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය විසින්  සංවිධානය කරනු ලැබූ 'කිරි කෝපි දන්සැල' ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉදිරිපිටදී, පොසොන් පුන් පොහෝ දිනයේදි (10/06/2025) මේ ආකාරයට ආකාරයට පැවැත්වුණි. ඔබ සැමට පින්බර  පොසොන්  මංගල්‍යයක් වේවා!

Connect with us to explore new possibilities for your future.